අද දිනයේ සිය දිවි ගමනට සමුදුන් භාරතීය ගීත කෝකිලාවිය ලතා මංගෙෂ්කාර් මහත්මියගේ වියෝව පිළිබදව පාකිස්ථාන අගමැති Imran Khan සිය සංවේගය පලකර ඇත.
ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සදහන් කර ඇත්තේ ලතා මංගෙෂ්කාර් මහත්මියගේ වියෝව සමස්ථ දකුණු ආසියාවටම මහත් පාඩුවක් බවයි.ඇයගේ ගීත වලට සවන් දීමෙන් ලොව පුරා විශාල ප්‍රමානයක් ජනතාව වින්දනයක් ලැබූ බව ඔහු ප්‍රකාශකර ඇත.
0 Comments