මෙම වසරේ ජනවාරි 22 නිදා සිට මේ දක්වා ඇමරිකාවෙන් යුක්‍රේනයට පතොරම් ටොන් 650ක් පමණ ලබා දී ඇති බව යුක්රේන ආරක්ෂක ඇමතිවරයා සඳහන් කර ඇත.
රුසියානු හමුදා විසින් යුක්‍ක්‍රේනය ආක්‍රමණය කිරිමේ අවදානමක් ඇති පසුබිමක මෙම යුධ උපකාර ලබාදීම පිළිබදව ලෝකයේම අවධානය යොමුවී ඇත.
පතොරම් රැගෙන ආ 8 වන ගුවන්යානය. |
ගුවන්යානය ඇතුලත දර්ශනයක්. |
0 Comments