එංගලන්තයේ චාල්ස් කුමරු හට දෙවන වතාවටත් කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව වාර්තාවේ.වයස අවුරුදු 73ක් වන චාල්ස් කුමරු මුල්වරට 2020 වසරේදී කොරෝනා රෝගයෙන් පීඩාවිද සුවය ලැබීය.
චාල්ස් කුමරුන් මේවන විට බූස්ටර් මාත්‍රාවද ලබාගෙන සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
0 Comments