පෙබරවාරි 21 වෙනිදා සිට කොරෝනා රෝගයට එරෙහිව සම්පූර්ණ එන්නත්කරනයට ලක්වූ සංචාරකයන් සදහා සිය දේශසීමා විවෘතකරන බව ඕස්ට්‍රේලියාවේ ඇගමැති ස්කොට් මොරිසන් මහතා ප්‍රකාශකර ඇත.
මේ පිළිබදව අදහස් දක්වූ ඕස්ට්‍රේලියානු අගමැතිවරයා "ඔබ මාත්‍රා දෙකම ලබාගෙන තිබේනම් ,අපි ඔබව නැවත පිළිගැනීමට සූදානම්" යැයි ප්‍රකාශකර ඇත.
මෙම තීරණය සමග ඉතාමත් තදින් ක්‍රියාත්මක වූ ලෝකයේ දීර්ඝතම සංචරන සීමා පැනවීමක් අවසන්වීමට නියමිතව ඇත.
0 Comments