ඉන්දියාව බිහිකල ශ්රේෂ්ඨතම ගායිකාව ලෙස හැදින්විය හැකි ලතා මංගෙෂ්කාර් සිය දිවි ගමනට සමුදී ඇත.

පසුගිය ජනවාරි මාසයේදී කොරෝනා රෝගය ආසාදනය වීම හේතුවෙන් ඇයව මුම්බායිහි රෝහලකට ඇතුලත් කිරීමට කටයුතු කර තිබුනි.

35,000කට අධික ගීත ප්රමාණයක් භාෂා 36 කින් ගායනාකර ඇති ඇය මියයනවිට වයස අවුරුදු 92 පසුවිය.

ඔබට සුබ ගමන් 🙏