Home
මුල් පිටුව
විදෙස් පුවත්
දේශීය පුවත්
ලෝක ඉතිහාසය
පැරණි ඡායාරූප
Home
Local News
IOC තෙල් මිල ඉහලට.
IOC තෙල් මිල ඉහලට.
slnewslive
February 06, 2022
අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා අයි.ඕ.සී. සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7 කින් ඉහළ නංවා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 184කි. ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ නංවා ඇති අතර, එහි නව මිල රුපියල් 124ක් බව ලංකා අයි.ඕ.සී. සමාගම නිවේදනය කරයි.
Post a Comment
0 Comments
Social Plugin
Popular Posts
0 Comments